Saturday, April 13, 2013

Up (2009 film) }{ සීයාගේ බැලුන් නිවස

Up (2009 film) }{ සීයාගේ බැලුන් නිවස


                        Carl Fredricksen කියන පුංචි කොලු ගැටයා කුඩා කල සිට Charles F. Muntz නම් කීර්තිමත් ගවේශකයාට ඉතා ඇලුම් කරනවා.
දිනක් අපේ Carl කොලුගැටයට අහම්බෙන් මුණගැහෙනවා බොහොම දඟකාර කොල්ලෙක් වගේ හැසිරෙන කුඩා කෙලි පොඩිත්තක් ඇය නම්න් Ellie.මෙයත් Carl වගේම Muntz ගෙ fan කෙනෙක්.
Ellie, Carlව පොරොන්දු කරවා ගන්නවා එයා clubhouse 1ක් විදිහට නිතර සෙල්ලම් කරන අසල්වැසි නිවස දවසක දකුණු ඇමරිකාවේ පිහිටී තිබෙන Paradise Falls නම් දිය ඇල්ල පිහිටී කඳු මුදුනට ගෙන යන්න උදව් කරන්න කියලා

                      කාලයත් සමග මේ දෙන්නා තරුණවියට පත්වෙලා විවාහ වෙනවා.Carl බැලුන් විකිණුම්කරුවෙකු විදිහටත් Ellie zookeeper කෙනෙක් විදිහටත් එයාලට දරු සම්පත් නැතිවුනත් ආත්මීය ප්‍රේමයකින් සතුටින් ජීවත් වෙනවා.
දරුවෙක් නැතිව දුකින් ඉන්න Ellie ගේ හිතට Carl දෙන බලාපොරොත්තුව එයා ආස කරපු Paradise Falls වෙත යාමයයි.නමුත් මෙයාලා දෙන්නා හොඳටෝම වයසට යනකන්ම එක කරන්න බැරි වෙනවා.අවසානයේ  Ellie Carl ට සමුදෙන්න සිදුවෙනවා.

තමන්ගෙ දයාබර බිරිඳ නැතිව තනිව ඉන්න 78 හැවිරිදි Carl, Ellieගේ සිහිනය ඉටුකරන්න හිතා ගන්නවා.
ඇත්තටම Carl ඒක කරයි? එයාට නිවස ඒ කඳු මුදුනට ගෙනයාමට හැකිවෙයිද? කුමන ආකරයේ අභියෝග වලට ඔහුට මුහුණදීමට සිදුවෙයිද?

මේ කතාවෙ ඉතිරිය ගෙතෙන්නේ මේ වයසක සොඳුරු සීයාත් අවුරුදු 8ක් වයසැති වනාන්තර ගවේශක Russell නම් පුංචි කොලු පැටියාත් Charles F. Muntz වටායි.





"Up" Online බලන්න නම් පහළින් කොටන්න


Online බලන්න [tubeplus] මෙතනින් කොටන්න.

Online බලන්න [movie2k] මෙතනින් කොටන්න.






"Up" Torrent පහළින් බාගන්න.












No comments:

Post a Comment