Monday, April 15, 2013

Barbie: A Fairy Secret (2011) }{ සුරඟනන්ගේ රහස

Barbie: A Fairy Secret (2011) }{ සුරඟනන්ගේ රහස


Barbie (Barbara Millicent Roberts) මේ movie එකේ 16 හැවිරිදි ජනප්‍රිය චිත්‍රපටි නිලියක්.Taylor සහ Carrie කියන්නේ Barbieගේ රුපලාවන්‍ය කටයුතු කරන දෙන්නා.මේ දෙන්නා මිනිස් වේශයෙන් සිටියත් මොවුන් සුරදුතියන් දෙදෙනෙක්. Barbie මේ ගැන දැනගන්නේ එයාගේ 17 හැවිරිදි පෙම්වතා වන Ken (Ken Carson) ව සුරගනන්ගේ කුමරිය වන Graciella කුමරිය විසින් පැහැරගෙන ගොස් බලෙන් විවාහකර ගැනීමට හදන විටයි.Ken ව බේරාගන්න අවසානයේ Taylor සහ Carrie ගේ උදව් ලැබෙනවා. මොවුන් දෙදෙනා Barbie ව සැගවුණු සුරගන පාරාදීසයට රැගෙන යනවා.Barbieගේ ජනප්‍රියත්වය නිසා එයා එක්ක තරහින් ඉන්න Raquelle ද අවසානයේ Barbie ට උදව් කරන්න මෙයාලා එක්ක යනවා.
ඉතින් ඇත්තටම මෙයාලට පුළුවන් වෙයිද
Ken ව හොයාගන්න? Graciella කුමරිය මොනවිදිහට හැසිරෙයිද? මෙයාලට මොනවගේ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙයිද?



Online බලන්න නම් පහළින් කොටන්න








Torrent පහළින් බාගන්න. 






No comments:

Post a Comment