Wednesday, April 17, 2013

Barbie: Princess Charm School (2011) }{ කුමරියන්ගේ රාජකීය මැජික් පාසල

Barbie: Princess Charm School (2011) }{ කුමරියන්ගේ රාජකීය මැජික් පාසල


Blair Willows ඉතා කරුණාවන්තයි.මෙයාට නොහිතපු විදිහට කුමරියන්ගේ රාජකීය මැජික් පාසලට තේරෙන්න අවස්තාවක් ලැබෙනවා.මේ පාසල ඉතා විශේෂයි.මේ පාසලෙන් උගන්වන්නෙ ඉතා විනීත ගති ගුණ ඇති කුමාරිකාවක් වෙන විදිහයි.මෙහෙදී මෙයාට Hadley සහ Delancy යන කුමාරිකාවන් ලෙස ඉගන ගන්නා fit යාලුවො දෙන්නෙකුත් set වෙනවා.
ඒත් අවසානයේ Blair දෛවය එයාව කැඳවලා තියන්නෙ එයාගෙ සැබෑම උරුමය එයාට දෙන්නයි කියලා.නමුත් අවාසනාවට රාජකීය ගුරුතුමියක් වෙන Dame Devin දැනෙනවා මේ Blair කියන්නෙ මාළිගයේ නැති වුනු කුමරිය බව.
Dame Devin ගේ ඉදිරි පියවර කුමක් වෙයිද? Blairට හැකි වෙයිද ඇගේ අනන්‍යතාවය ඔප්පු කිරීමට?



Online බලන්න නම් පහළින් කොටන්න







Tuesday, April 16, 2013

The Lorax (2012) }{ ප්ලාස්ටික් නගරය

The Lorax (2012) }{ ප්ලාස්ටික් නගරය



Ted කියන්නෙ අවුරුදු 12ක විතර පුංචි කොලු ගැටයෙක්.මෙයා ජිවත් වෙන්නෙ Thneedville කියන යෝධ තාප්පයකින් වට වුනු නගරයකයි.මිනිස්සු කවදාවත් මේ තාප්පයෙන් එහාට දැකල නැහැ.මේ නගරයේ සියල්ල නිර්මාණය වෙලා තියන්නෙ ප්ලාස්ටික්, යකඩ වගේ කෘතිම දේ වලිනුයි.

මෙයා Audreyට Love නිසා Audrey ගේ ආසාව ඉටුකරන්න අවසානයේ ස්වාභාවිකම ගසක් හොයාගන්න මෙයා හිතනවා. Tedගේ ආත්තම්මා කියනවා නගරයෙන් පිටත ජිවත්වන කිසිවෙකු මුණගැසීමට අකමැති Once-ler කියන කෙනා ස්වභාවික ගස් ගැන දන්නවා කියලා.ඉතින් බොහොම අමාරුවෙන් Ted ගියාම එයාව හොයාගෙන එයා පොරොන්දු වෙනවා එයා කියන කතාව අහගෙන හිටියොත් විතරක් අවසන් ශාක බීජය Ted ට දෙනවා කියලා. ඉතින් Ted ට මේ කථාව අහන්න කිහිපවරක්ම  Thneedville හී බෝතල් කල ඔක්සිජන් වායුව මිලට විකුණන Aloysius O'Hareගේ විවිධ බලපෑම් මැදත් එන්න වෙනවා.මේ කතාවේ කියන්නෙ Once-ler අතරත් Lorax කියන වනාන්තර ආරක්ෂක සත්වයාත් අතරත් සිදුවූ සිදුවීම පිලිබදවයි,
මෙය ඉතාමත් සුන්දර සිදුවීම් වලින් ගෙතුනු ලස්සන movie1ක්.




Online බලන්න නම් පහළින් කොටන්න

Monday, April 15, 2013

Bolt (2008) }{ මමයි යකඩ බල්ලා

Bolt (2008) }{ මමයී යකඩ බල්ලා


මේ කතාව ගෙතෙන්නෙ Bolt කියන පුංචි හුරතල් සුදු බලු පැටියෙකු වටායී.මේ පුංචි බලු කුක්කා එයාගේ මුළු ජිවිතයම ගත කරන්නෙ රූපවාහිනී ළමා වැඩසටහනක් තුලයි. ඒ ළමා වැඩසටහනට අනුව මේ කියන බලු කුක්කට මහා අමුතු power 1ක් තියනවා.මෙයා හිතන්නේ මේ television series ඇත්තටම එයාගෙ ජීවිතය කියලා. ඉතින් මෙයා හිතන්නෙ මෙයාට ලොකු power 1ක් තියනවා කියලා.
ඉතින් දවසක් මෙයාගේ හොදම යෙහෙළිය
Pennyව kidnap කළා කියලා මෙයා එයාව හොයාගෙන යන චාරිකාවයි මේ කතාව පුරාවට තියන්නෙ.කතාව පුරාවට බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් පිස්සු වැඩ ගොඩයි මෙයාගේ.




Online බලන්න නම් පහළින් කොටන්න

Barbie: A Fairy Secret (2011) }{ සුරඟනන්ගේ රහස

Barbie: A Fairy Secret (2011) }{ සුරඟනන්ගේ රහස


Barbie (Barbara Millicent Roberts) මේ movie එකේ 16 හැවිරිදි ජනප්‍රිය චිත්‍රපටි නිලියක්.Taylor සහ Carrie කියන්නේ Barbieගේ රුපලාවන්‍ය කටයුතු කරන දෙන්නා.මේ දෙන්නා මිනිස් වේශයෙන් සිටියත් මොවුන් සුරදුතියන් දෙදෙනෙක්. Barbie මේ ගැන දැනගන්නේ එයාගේ 17 හැවිරිදි පෙම්වතා වන Ken (Ken Carson) ව සුරගනන්ගේ කුමරිය වන Graciella කුමරිය විසින් පැහැරගෙන ගොස් බලෙන් විවාහකර ගැනීමට හදන විටයි.Ken ව බේරාගන්න අවසානයේ Taylor සහ Carrie ගේ උදව් ලැබෙනවා. මොවුන් දෙදෙනා Barbie ව සැගවුණු සුරගන පාරාදීසයට රැගෙන යනවා.Barbieගේ ජනප්‍රියත්වය නිසා එයා එක්ක තරහින් ඉන්න Raquelle ද අවසානයේ Barbie ට උදව් කරන්න මෙයාලා එක්ක යනවා.
ඉතින් ඇත්තටම මෙයාලට පුළුවන් වෙයිද
Ken ව හොයාගන්න? Graciella කුමරිය මොනවිදිහට හැසිරෙයිද? මෙයාලට මොනවගේ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙයිද?



Online බලන්න නම් පහළින් කොටන්න








Torrent පහළින් බාගන්න. 






Sunday, April 14, 2013

Barbie: The Princess and the Popstar (2012) }{ එක වගේ දෙන්නෙක්ද?

Barbie: The Princess and the Popstar (2012) }{ එක වගේ දෙන්නෙක්ද?


Tori කියන්නෙ Meribella හී පිහිටා තිබෙන මැජික් මාළිගාවේ සිටින ඉතා කරුණාවන්ත කුමාරිකාවයි.මෙයා තමන්ගේ රාජකීය රාජකාරි ඉටුකරනවට වඩා කැමති නටන්නයි ගයන්නයි.Keira කියන්නෙ මෙයාගෙ ප්‍රියතම Popstar. Tori නිතර හිතන්නෙ Popstara වන Keira ගොඩාක් වාසනාවන්තයි කියලා.නමුත් Keira හිතන්නෙ කුමාරිකාව වන Tori ගොඩක් වාසනාවන්තයි කියලා.
ඉතින් දවසක් මේ දෙන්නට දෙන්නව මුණගැහෙනවා.මෙයාලට තේරුම් යනවා මෙයාලා දෙන්නා රූපයෙන් ගොඩක්ම එක සමාන බව.ඉතින් දෙන්නා රහසේම පුන්චි deal එකක් ගහගන්නවා දෙන්නගෙ චරිත 2 මාරු කරගන්න.

ඉතින් ඇත්තට මෙයාලට කාටත් හොරෙන් මේ වැඩේ දිගටම කරන්න පුලුවන් වෙයිද? මෙයාලට ඉස්සරහට මොන වගේ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙයිද? මේ කතාවේ අවසානය කොහොම වෙයිද?






Online බලන්න නම් පහළින් කොටන්න.

Online බලන්න [megashare] මෙතනින් කොටන්න.

Online බලන්න [vidbux] මෙතනින් කොටන්න.

Online බලන්න [uploadc] මෙතනින් කොටන්න.

Online බලන්න [vidxden] මෙතනින් කොටන්න.

Online බලන්න [novamov] මෙතනින් කොටන්න.

Online බලන්න [nowvideo] මෙතනින් කොටන්න.

Online බලන්න [zalaa] මෙතනින් කොටන්න.

Online බලන්න [vidxden] මෙතනින් කොටන්න.

Online බලන්න [divx stage] මෙතනින් කොටන්න.

Online බලන්න [movshare] මෙතනින් කොටන්න.





Torrent පහළින් බාගන්න.


Torrent මෙතනින් බාගන්න.

Torrent මෙතනින් බාගන්න.

Torrent මෙතනින් බාගන්න.

Torrent මෙතනින් බාගන්න.

Torrent මෙතනින් බාගන්න.

Torrent මෙතනින් බාගන්න.

Torrent මෙතනින් බාගන්න.




Saturday, April 13, 2013

Barbie: in the Nutcracker (2001) }{ බාබිගේ සිහිනය

Barbie: in the Nutcracker (2001) }{ බාබිගේ සිහිනය


"Barbie: in the Nutcracker" කියන්නෙ BARBIE කාතා මාලාවේ හමුවෙන පලමු Animation 1යි.

බැලේ නටන්න බැරිව දුකින් ඉන්න Kelly ව උනන්දු කරවන්න හිතාගෙනයි Barbie මේ Nutcracker කතාව Kellyට කියන්නෙ.

කතාවේ ප්‍රධාන චරිතය Clara,මෙයා ජීවත්වෙන්නෙ Drosselmeyer කියන එයාගෙ කේන්තිකාර සීයයි, Tommy කියන එයාගෙ දඟලන මල්ලියි එක්කලා.නත්තලට පෙර දිනයේ Clara ගේ නැන්දි Elizabeth එයාලට තෑගිත් අරන් නෑගම් එනවා.ඇය Clara ට නත්තලට Nutcracker කෙනෙක්ව තෑගි කරලා මෙයා තුල කුමාරයෙකුගේ සිතක් ඇති බව පවසනවා.දඟකාර Tommy, Nutcrackerව උදුරන්න ගිහින් අසරණ Nutcrackerගෙ අතක් කැඩෙනවා.

අත Fix කරලා නත්තල් ගහ ලඟ නින්දකට වැටුනු Clara ආයේ නැගිට්ටහම දකින්නෙ අත කැඩිච්ච Nutcracker මී රජතුමයි සේනාවයි එක්කලා fight කරනවා.Nutcrackerට උදව් කරන්න යන Clara ට වෙන්නෙ ලොවෙත් නැති වැඩක්.මී රජ්ජුරුවො Clara වත් එයාලා තරම් පුංචි කරනවා.
Nutcracker,Claraට කියනවා සූකිරිමල් කුමාරිකාවටයි පුලුවන් Claraව යථාතත්වයට පත් කරන්නත් ඔහුගේ ලෝකය බේරගන්නත් නැතිවුන Eric කුමාරයව හොයාගන්නත් කියලා.ඉතින් ඒ නිසා Claraත් යනවා Nutcracker එක්ක Gingerbread ගම්මානයේ පිහිටී Parthenia ප්‍රදේශයට.
ඉතින් ඇත්තටම Claraට පුලුවන් වෙයිද ආපහු ලොකු වෙන්න? එයාට ආපහු ගෙදර එන්න පුලුවන් වෙයිද? සූකිරිමල් කුමාරිකාව එයාට හමුවෙයිද? මී රජුව පරාජය කරලා Eric කුමාරයව හොයාගනිද? 

මේ කතාවේ ඉතිරිය ගෙතෙන්නෙ මෙයාලගේ මේ අරුම පුදුම ගමන වටායි.




Online බලන්න නම් පහළින් කොටන්න









Torrent පහළින් බාගන්න.



Up (2009 film) }{ සීයාගේ බැලුන් නිවස

Up (2009 film) }{ සීයාගේ බැලුන් නිවස


                        Carl Fredricksen කියන පුංචි කොලු ගැටයා කුඩා කල සිට Charles F. Muntz නම් කීර්තිමත් ගවේශකයාට ඉතා ඇලුම් කරනවා.
දිනක් අපේ Carl කොලුගැටයට අහම්බෙන් මුණගැහෙනවා බොහොම දඟකාර කොල්ලෙක් වගේ හැසිරෙන කුඩා කෙලි පොඩිත්තක් ඇය නම්න් Ellie.මෙයත් Carl වගේම Muntz ගෙ fan කෙනෙක්.
Ellie, Carlව පොරොන්දු කරවා ගන්නවා එයා clubhouse 1ක් විදිහට නිතර සෙල්ලම් කරන අසල්වැසි නිවස දවසක දකුණු ඇමරිකාවේ පිහිටී තිබෙන Paradise Falls නම් දිය ඇල්ල පිහිටී කඳු මුදුනට ගෙන යන්න උදව් කරන්න කියලා

                      කාලයත් සමග මේ දෙන්නා තරුණවියට පත්වෙලා විවාහ වෙනවා.Carl බැලුන් විකිණුම්කරුවෙකු විදිහටත් Ellie zookeeper කෙනෙක් විදිහටත් එයාලට දරු සම්පත් නැතිවුනත් ආත්මීය ප්‍රේමයකින් සතුටින් ජීවත් වෙනවා.
දරුවෙක් නැතිව දුකින් ඉන්න Ellie ගේ හිතට Carl දෙන බලාපොරොත්තුව එයා ආස කරපු Paradise Falls වෙත යාමයයි.නමුත් මෙයාලා දෙන්නා හොඳටෝම වයසට යනකන්ම එක කරන්න බැරි වෙනවා.අවසානයේ  Ellie Carl ට සමුදෙන්න සිදුවෙනවා.

තමන්ගෙ දයාබර බිරිඳ නැතිව තනිව ඉන්න 78 හැවිරිදි Carl, Ellieගේ සිහිනය ඉටුකරන්න හිතා ගන්නවා.
ඇත්තටම Carl ඒක කරයි? එයාට නිවස ඒ කඳු මුදුනට ගෙනයාමට හැකිවෙයිද? කුමන ආකරයේ අභියෝග වලට ඔහුට මුහුණදීමට සිදුවෙයිද?

මේ කතාවෙ ඉතිරිය ගෙතෙන්නේ මේ වයසක සොඳුරු සීයාත් අවුරුදු 8ක් වයසැති වනාන්තර ගවේශක Russell නම් පුංචි කොලු පැටියාත් Charles F. Muntz වටායි.





"Up" Online බලන්න නම් පහළින් කොටන්න


Online බලන්න [tubeplus] මෙතනින් කොටන්න.

Online බලන්න [movie2k] මෙතනින් කොටන්න.






"Up" Torrent පහළින් බාගන්න.