Tuesday, April 16, 2013

The Lorax (2012) }{ ප්ලාස්ටික් නගරය

The Lorax (2012) }{ ප්ලාස්ටික් නගරය



Ted කියන්නෙ අවුරුදු 12ක විතර පුංචි කොලු ගැටයෙක්.මෙයා ජිවත් වෙන්නෙ Thneedville කියන යෝධ තාප්පයකින් වට වුනු නගරයකයි.මිනිස්සු කවදාවත් මේ තාප්පයෙන් එහාට දැකල නැහැ.මේ නගරයේ සියල්ල නිර්මාණය වෙලා තියන්නෙ ප්ලාස්ටික්, යකඩ වගේ කෘතිම දේ වලිනුයි.

මෙයා Audreyට Love නිසා Audrey ගේ ආසාව ඉටුකරන්න අවසානයේ ස්වාභාවිකම ගසක් හොයාගන්න මෙයා හිතනවා. Tedගේ ආත්තම්මා කියනවා නගරයෙන් පිටත ජිවත්වන කිසිවෙකු මුණගැසීමට අකමැති Once-ler කියන කෙනා ස්වභාවික ගස් ගැන දන්නවා කියලා.ඉතින් බොහොම අමාරුවෙන් Ted ගියාම එයාව හොයාගෙන එයා පොරොන්දු වෙනවා එයා කියන කතාව අහගෙන හිටියොත් විතරක් අවසන් ශාක බීජය Ted ට දෙනවා කියලා. ඉතින් Ted ට මේ කථාව අහන්න කිහිපවරක්ම  Thneedville හී බෝතල් කල ඔක්සිජන් වායුව මිලට විකුණන Aloysius O'Hareගේ විවිධ බලපෑම් මැදත් එන්න වෙනවා.මේ කතාවේ කියන්නෙ Once-ler අතරත් Lorax කියන වනාන්තර ආරක්ෂක සත්වයාත් අතරත් සිදුවූ සිදුවීම පිලිබදවයි,
මෙය ඉතාමත් සුන්දර සිදුවීම් වලින් ගෙතුනු ලස්සන movie1ක්.




Online බලන්න නම් පහළින් කොටන්න

No comments:

Post a Comment