Monday, April 15, 2013

Bolt (2008) }{ මමයි යකඩ බල්ලා

Bolt (2008) }{ මමයී යකඩ බල්ලා


මේ කතාව ගෙතෙන්නෙ Bolt කියන පුංචි හුරතල් සුදු බලු පැටියෙකු වටායී.මේ පුංචි බලු කුක්කා එයාගේ මුළු ජිවිතයම ගත කරන්නෙ රූපවාහිනී ළමා වැඩසටහනක් තුලයි. ඒ ළමා වැඩසටහනට අනුව මේ කියන බලු කුක්කට මහා අමුතු power 1ක් තියනවා.මෙයා හිතන්නේ මේ television series ඇත්තටම එයාගෙ ජීවිතය කියලා. ඉතින් මෙයා හිතන්නෙ මෙයාට ලොකු power 1ක් තියනවා කියලා.
ඉතින් දවසක් මෙයාගේ හොදම යෙහෙළිය
Pennyව kidnap කළා කියලා මෙයා එයාව හොයාගෙන යන චාරිකාවයි මේ කතාව පුරාවට තියන්නෙ.කතාව පුරාවට බඩ අල්ලන් හිනාවෙන්න පුළුවන් පිස්සු වැඩ ගොඩයි මෙයාගේ.




Online බලන්න නම් පහළින් කොටන්න

No comments:

Post a Comment